Windows මෙහෙයුම් පද්ධතිය

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට තිබෙන එකම ගැටලුව UNICODE අක්ෂර කොටු ලෙස පෙන්වීම විතරයි. එත් ඒ ප්‍රශ්නේ විසදීමට මුලින්ම ඔයාගේ WEB BROWSER එක සාපේක්ෂව වැඩි පිළිගැනීමක් තියෙන එකක් වෙන්න ඕනි. ඉතින් ඔයාලට GOOGLE  CHOME BROWSER එක පාවිච්චි කරන්න පුලුවන්. ඊට පස්සේ ADOBE FLASH PLAYER එක මගින් ඕනෙම UNICODE WEB SITE එකක් සිංහලට හරවා ගන්න පුලුවන්.



WINDOWS  මෙහෙයුම් පද්ධතිය සමග ඉ සමර්පණ ඇතුලත් කිරීමේදී අපැහැදිලි අක්ෂර හෝ අක්ෂර නොපෙන්වීම වැනි ගැටළු පෙන්වන්නේ අදාළ front නොමැති නිසාවෙනි. මෙම වැඩසටහන් සැදීමට යොදා ගත් සියලු front මෙතනින් ඩවුන්ලෝඩ් කර ගත හැක. ඒවා ස්ථාපනය කිරීම වීඩියෝ පටයක් මගින් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමු 





සියලුම front මෙතනින් පහසුවෙන් ලබා ගත හැක. මෙම fronts ඩවුන්ලෝඩ් කළ පසු ඔබට zip File එකක් ලැබෙනු ඇත. එම zip file එක unzip කරගැනීමට ඩබල් ක්ලික් කර winRAR Open කර ගන්න. එහි WIZARD යන බට්න් එක ක්ලික් කරන්න. එවිට ඔබට unzip කරගැනීමට අවශ්‍ය File දැමීමට තැනක් තෝරන්න. එසේ කිරීමේදී ඔබෙන් PASSWORD එකක් ඉල්ලුවහොත් www.pawanvikasitha.blogsport.com යනුවෙන් සදහන් කරන්න. 


ඔබේ පරිගණකයේ winRAR නැතිනම් winRAR ඩවුන්ලෝඩ් කරගැනීමට රතු පැහැති අකුරු මත ක්ලික් කරන්න. මෙච්චර කාලයක් winRAR SETUP එක ඩවුන්ලෝඩ් කරගැනීමට දුක් වින්දද ? බය වෙන්න එපා. Genuine winRAR SETUP එක මෙතනින් ලබා ගන්න. මේක pawanvikasitha.blogsport.com එකෙන් විතරමයි....

Click here to download winRAR SETUP





ඔන්න ඔයාලට දැන් IDM (Internet Download Manager) ලබා ගන්න පුළුවන් FULL Version එක විදියට. WinRAR Password එකක් ඉල්ලුවොත් Read me File එක බලලා කොපි පේස්ට් කරන්න. මෙතන ක්ලික් කරන්න ඉන්පසු SKIP AD මත ක්ලික් කරන්න. Download නම් බට්න් එක මත ක්ලික් කරන්න



Comments