Andriod මෙහෙයුම් පද්ධතිය


ඔබේ Andriod මෙහෙයුම් පද්ධතියේ PPTX ෆයිල් කියවන්නේ නැතිනම් ඔබට WPS Office මගින් එම කාර්යය ඉටු කරගැනීමට පුළුවන්ය. WPS Office පහත ලින්ක් එක මගින් ඩවුන්ලෝඩ් කරගත හැක 

Download WPS Office on Google Play 

මෙය මත ක්ලික් කිරීමෙන් ඔබට GOOGLE PLAYESORE තුළින්ම ලබා ගත හැක 






ඇතැම් විට ඩවුන්ලෝඩ් කරගන්නා ඉ සමර්පණ වැරදි අකුරින් පෙන්වයි. ඒ ඔබේ උපාංගයේ අදාළ FRONT කට්ටලය INSTALL වි නොමැති නිසා ම  නොවන බව මතක තබා ගන්න. පරිගණකය ඉලක්ක කර සාදන FRONT ඇතැම් විට ANDROID උපාංගවල වැඩ නොකරන්නේ ROOT ACCSESES  නොමැති නිසාවෙනි. ඔබේ ANDROID උපාංගය ROOT කිරීම පිළිබදව දැනුවත් කිරීම ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

ANDROID උපාංගයක් ROOT කිරීම ඉතාමත් සංකීර්ණ (Advance) එනමුත් පහසු කාර්යයක් වේ. නිසි දැනුමක් නොමැතිව කිසිදිනෙක ROOT Acceses කිරීමට උත්සහ කිරීමෙන් වලකින්න !!

ROOT පිළිබඳව ගැටලුවක් ඇතිනම් හෝ ROOT කිරීමෙන් යම් ගැටලුවක් පැමිණියහොත් දැනුම් දෙන්න. 

අමතන්න : 071-1323-889

 ඔබට ROOT කිරීම අපහසුවක් නිසා UNROOT UNICODE අක්ෂර මගින් ඉ සමර්පණ ලබා දීමට අපි තීරණය කළෙමු. මෙය සදහා පුර්ණ අනුග්‍රහය මෙනුර ලක්නිඳු සොයුරා විසිනි.. ඒ නමුත් ඔබ WPS OFFICE ස්ථාපනය කළ යුතුවේ.


ඔබට දැං පහතින් ඔබේ ANDROID උපාංගය ට  ඉ සමර්පණ ඩවුන්ලෝඩ් කර ගත හැක.

Comments