මත් උවදුරින් පාසල් දරුවන් බේරාගනිමු
ඉ සමර්පනය බාගත කරගැනීමට මෙතන ක්ලික් කරන්න. මත් ද්‍රව්‍ය යනු ශරීරය,මනස රෝගී තත්වයකට පත් කරන ඖෂධ වර්ගයකි. මෙයින් පාසල් ශිෂ්‍යන් බේරා ගැනීම වැඩිහිටියන් විසින් සිදුකල යුතුය. මන්ද යත් මත් ද්‍රව්‍ය වෙළෙඳුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ පාසල් සිශය්න්ය. මේ සිප් ෆයිල් එකක් වශයෙන් ඇති ඉ සර්පනය බාගත කරගෙන නරඹා ඔබ විසින් කල යුතු දේ ඔබම තීරණ කරන්න