Posts

Showing posts from January, 2017

තෙවන පාඩම (Andriod මෙහෙයුම් පද්ධතියට පමණි)

Image
මිශ්‍රණ ඉහත මිශ්‍රණ යන්න මත ක්ලික් කිරීමෙන් පසුව ඔබව වෙනත් ටැබ් එකකට යොමු වුවහොත් SKIP AD මත ක්ලික් කර ඩවුන්ලෝඩ් කරගන්න. ඔබගේ වයිරස් ආරක්ශාව විසින් හානිකර පණිවුඩයක් නිකුත් කළහොත් එය අපට දන්වන්න

වීඩියෝ වැඩ කරන්නේ නැද්ද ?

Image
අප විසින් පල කරනු ලබන ඉ සමර්පණ තුල ඇති විඩියෝස් වැඩ කරන්නේ නැතිනම් අපිට එය කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙන්න
Image
අපගේ දැනුම සොයන්නෝ වයිබර් පබ්ලික් චැට් එකට එකතු වී ඔබගේ දැනුම තව තවත් වර්ධනය කරගන්න. Viber Publik chat සොයන තැන Danuma යන්න ටයිප් කර මෙය පහසුවෙන්ම සොයාගන්න.. නැත්නම්  මෙතන ක්ලික් කරන්න . ඔබගේ අදහස් අපට එවන්න  pawanvikasitha2001@gmail.com හෝ  info.danumasoyanno@gmail.com 

තෙවැනි පාඩම

Image
මිශ්‍රණ ඉහත මිශ්‍රණ යන්න මත ක්ලික් කිරීමෙන් පසුව ඔබව වෙනත් ටැබ් එකකට යොමු වුවහොත් SKIP AD මත ක්ලික් කර ඩවුන්ලෝඩ් කරගන්න. ඔබගේ වයිරස් ආරක්ශාව විසින් හානිකර පණිවුඩයක් නිකුත් කළහොත් එය අපට දන්වන්න

ප්‍රභාසංස්ලේෂණය (Android මෙහෙයුම් පද්ධතියට පමණි )

Image
මෙතන ක්ලික් කරන්න WPS Office මෘදුකාංගය මේ සදහා අනිවාර්යෙන් අවශ්‍ය වේ. MICROSOFT POWERPOINT දැනටමත් ඇතිනම් එය අවශ්‍ය නොවේ. ඔබ නිල් පැහැති වචන තීරුව මත එක වතාවක් ක්ලික් කරන්න. එවිට ඔබගේ WEB BROWSER එක අලුතින් ටැබ් එකක් ආරම්භ වුවහොත් එහි දකුණු පසින් දිස්වෙන SKIP AD ක්ලික් කරන්න  මෙම පළකිරිම පිළිබද අදහස් දක්වන්න 

Online Research එක ගැන

Image
යාලුවනේ ඔයාලට ONLINE RESEARCH (ඔන්ලයින් සමීක්ෂණය ) මගින් අහන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තමයි තියෙන්නේ. මේක පැවැත්වෙන්නේ මාසයකට එකක් විධියට. ඔයාල මේකට පිළිතුරු ලබා දෙන්න කියල ඉල්ලනවා. ONLINE Research කියන ටැබ් එක මත ක්ලික් කර පහසුවෙන් පිළිතුරු ලබා දෙන්න පුළුවන්.  

ජීවී පටක (Andrioid මෙහෙයුම් පද්ධතියට පමණි )

Image
මෙතන එක් වරක් ක්ලික් කරන්න  WPS Office මෘදුකාංගය මේ සදහා අනිවාර්යෙන් අවශ්‍ය වේ. MICROSOFT POWERPOINT දැනටමත් ඇතිනම් එය අවශ්‍ය නොවේ. ඔබ නිල් පැහැති වචන තීරුව මත එක වතාවක් ක්ලික් කරන්න. එවිට ඔබගේ WEB BROWSER එක අලුතින් ටැබ් එකක් ආරම්භ වුවහොත් එහි දකුණු පසින් දිස්වෙන SKIP AD ක්ලික් කරන්න  මෙම පළකිරිම පිළිබද අදහස් දක්වන්න 

ඔබ සැමට සුභම සුභ අලුත් අවූරුද්දක් වේවා

Image
2016 අදින් ඉවරයි ..😌 ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..😘 ගොඩක් වැරදි වෙන්න ඇති මගේ අතින් ..🙄 ඒවට මට සමාවෙන්න ..🙏 2016 හම්බුන හොදම යාලුවොන්ගෙන් කෙනෙක් තමා මේක කියවන  ඔයාත් ..🤗 2017 අවුරුද්දෙත් අපේ යාලු කම මීටත් වඩා හොදට තියා ගමූ ...😊 2017 අවුරුද්ද සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් වේවා