Posts

සුභ අලුත් අවුරුද්දක් වේවා.

Image
ලාබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක් වැසි සැමදෙනාගේ සිතුම් පැතුම් ඉටුවෙන, සතුට සහ තාක්ෂනය  සෞභාගය සපිරුණු සුභ නව වසරක් වේවා. මේ පැතුම SL Tec Team එකෙන් ඔබට.

මත් උවදුරින් පාසල් දරුවන් බේරාගනිමු

Image
ඉ සමර්පනය බාගත කරගැනීමට මෙතන ක්ලික් කරන්න. මත් ද්‍රව්‍ය යනු ශරීරය,මනස රෝගී තත්වයකට පත් කරන  ඖෂධ වර්ගයකි. මෙයින් පාසල් ශිෂ්‍යන් බේරා ගැනීම  වැඩිහිටියන් විසින් සිදුකල යුතුය. මන්ද යත් මත් ද්‍රව්‍ය වෙළෙඳුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ පාසල් සිශය්න්ය. මේ සිප් ෆයිල් එකක් වශයෙන් ඇති ඉ සර්පනය බාගත කරගෙන නරඹා ඔබ විසින් කල යුතු දේ ඔබම තීරණ කරන්න

SL Tec ගැන ඔබේ අදහස් (නොවරදවාම කියවන්න)

Image
SL Tec අපගේ බ්ලොග් අඩවිය වෙත පැමිණි ඔබ සියලු දෙනාටම පැමිනීම පිලිබඳ ඔබට ස්තුති වන්නෙමු. ඔබගේ අදහස් අපට බොහෝ සෙයින් වැදගත් වෙනවා නොඅනුමානය. එමනිසා ඔබගේ අදහස් අපට එවීමෙන් අපගේ අඩුපාඩු,දුර්වලකම් හා නොයෙකුත් ගැටලු සාදාගෙන ඔබත් සමඟ දුර ගමනක් යා හැක. ලංකාවේ එකම අධ්‍යාපනික ඉ සමර්පණ (Presentation) නොමිලයේ ලබාදෙන එකම වෙබ් අඩවිය ලෙස අපි නිහතමානිව ආඩම්බර වන්නෙමු.                             --> අපි කිසිදු ආකාරයක වානිජ්‍ය පරමාර්ථයකින් කටයුතු නොකරන්නෙමු <--  --> අපගේ පරම පරමාර්ථය ව්‍යාකුල වූ අධ්‍යාපන ක්‍රමයෙන් මිදී  රුචිකත්වයෙන් සපිරුණු අධ්‍යාපනයක් ලබාදීමයි <-- Pawan Vikasitha Nethshan Sirimanna Ruchith Vinasara Vinuja Vihansith

SL Tec - Subscribe Us

Image

පස්වන පාඩම

Image
ප්‍රකාශ විද්‍යාව ඔයාලට ප්‍රකාශ විද්‍යාව පාඩම ලබාදෙන්න කල් ගත වුන නිසා මා එයට කණගාටුව පළකරමි. අපගෙ නිළ බ්ලොග් අඩවිය SL TECHNOLOGY (SL Tec) නමින් වෙනස්  වූ නිසා එය අකමැති කවුරුන් හෝ සිටී නම් අපට එය දැන්වීමට කාරුණික වන්න. ඔබගේ අදහස් අපට එවන්න  pawanvikasitha2001@gmail.com හෝ  info.danumasoyanno@gmail.com 

දැනුම සොයන්නෝ වෙතින් ඔබට

Image
ඔබත් පාසල් ශිෂයෙක්ද ? නැතිනම් ගුරුවරයෙක් ද ? ඔබ අපගේ දැනුම සොයන්නෝ නිළ බ්ලොග් අඩවියේ ඔබගේ ඉ සමර්පණ (Presentation) විඩියෝස් ගේම්ස් ආදී නොයෙකුත් දෑ පළ කර ගැනීමට අප වෙත ඔබගේ නිර්මාණ ඉ මේල් ඔස්සේ යොමු කිරීමට කාරුණික වන්න. ඔබේ නිර්මාණයේ ගුණාත්මක භාවය හා සුදුසු බව ආදී කරුණු මත පමණක් ඔබේ නිර්මාණ වෙනස් කරනු ලැබේ. ගුණාත්මක හා අදාල ලෙස ඉ සර්මපන (Presentation) නිර්මාණය කරන්න. E mail - info.danumasoyanno@gmail.com